ඇඹිලිපිටිය, කුට්ටිගල, කච්චිගල වැවෙහි දිය නෑමට ගොස් සිටි පුද්ගලයන් දෙදෙනෙක් දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
වයස අවුරුදු 60ක් සහ 78ක් යන වයස්වල පසු වූ පිරිමි පුද්ගලයන් දෙදෙනෙක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
3
+1
1
+1













