ලබන සතියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉරාන අධ්‍යාපන ක්‍රමයේ වෙනසක්

ලබන අප්‍රේල් 21 වන දින සිට ඉරානයේ සියලුම පාසල් අධ්‍යාපනය අතථ්‍ය ඉගෙනීමට (virtual education) ක්‍රමවෙදය් යටතේ පවත්වාගෙන යාමට එරට රජය තීරණය කර තිබෙනවා.

ඉරානයේ අධ්‍යාපන අමාත්‍යාංශය මේ සම්බන්ධයෙන් තහවුරු කරමින් නිවේදනයක් නිකුත් කර ඇති අතර ඒ අනුව රට පුරා සියලුම පාසල් අතථ්‍ය ඉගෙනීමට මාරු වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

මෙම ක්‍රමවේදය නැවත දැනුම්දෙන තුරු සියලුම අධ්‍යාපන මට්ටම් සහ ශ්‍රේණි සඳහා අදාළ වන පරිදි ක්‍රියාත්මක වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දෙයියනේ මොකද්ද මේ එකපාරටම වෙන්නේ
01:22
Video thumbnail
ගමකට කඩා පැන්න වන අලි රංචුවක් කරලා ගිය විනාශය
01:00
Video thumbnail
උදෙන්ම 20 දෙනෙකු රෝහලට යැවූ බිහිසුණු බස් අනතුර
01:15
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34