Fly high Get bonus Aviator Phone

ජාතික සම්මාන පිරිනමන්න පනතක්

විවිධ ආයතන මඟින් අවිධිමත් අයුරින් ජාතික සම්මාන පිරිනැමීම වැළැක්වීම සඳහා පාර්ලිමේන්තු පනතක් සම්මත කිරීමට අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව හිමිව තිබෙනවා.

ඒ, පිළිබඳව අද (21) පෙරවරුවේ පැවති කැබ්නට තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කළා.

විශිෂ්ඨ ලෙස ඇගයීමට ලක් කළ යුතු තැනැත්තන් වෙත රජය මඟින් නිශ්චිත ක්‍රමවේදයට අනුව ලබාදෙන සම්මානවලට අමතරව, විවිධ රාජ්‍ය නොවන සංවිධාන හා පුද්ගලයන් ද එම ජාතික සම්මානවලට සමාන නමකින් යුත් සම්මාන ප්‍රදානය කිරීමේ ඉඩකඩ වළක්වාමින් ආණ්ඩුව පිරිනමන සම්මාන වඩා ගෞරවාන්විතව පිරිනැමීම මෙහි අරමුණ බවයි ඔහු එහිදී සඳහන් කර සිටියේ.

04 2
05 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?