ජර්මානු රජය පෙරළීමට කුමන්ත්‍රණය කළ 25 දෙනෙක් අත්අඩංගුවට

ජර්මානු රජය පෙරළීමට කුමන්ත්‍රණය කළ බවට සැකපිට ජර්මනිය පුරා සිදුකළ වැටලීම්වලින් පුද්ගලයන් 25 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

71 හැවිරිදි 8 වන හෙන්රිච් කුමරු නම් වංශාධිපතියෙකු මෙම කුමන්ත්‍රණයේ මහ මොලකරු ලෙස හඳුනාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
2
හම්මෝ !
3
මාර දුකයි !
2
මලපනිනව !
1
කුජීතයි !
0

සතියේ පලවූ මෙවැනිම පුවත්

spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?