හෝමූස් ගැන අමෙරිකාවේ ස්ථාවරය UAE වෙත දන්වයි

එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජාතික ආරක්ෂක උපදේශක ෂෙයික් ටහ්නූන් බින් සයිඩ් අල් නහියන් අතර දුරකථන සංවාදයක් ඊයේ (18) පවත්වා තිබෙනවා.

හෝමූස් සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන් සහ කලාපීය ආරක්ෂාව පිළිබඳව මෙහිදී අදහස් හුවමාරු වී ඇති බවයි අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත්තේ.

එහිදී එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා නාවික කටයුතු කිරීමේ නිදහසේ වැදගත්කම අවධාරනය කර ඇති බවයි වාර්තා වන්නේ.

ගල්ෆ් කලාපය දෙසට බැලස්ටික් මිසයිල ප්‍රහාරයක් එල්ල කළ බව පැවසීමෙන් පසු “නැවත දැනුම් දෙන තුරු” ඉරානය සමඟ සියලුම වෙළඳ හුවමාරු සහ මූල්‍ය ගනුදෙනු අත්හිටුවන බව එක්සත් අරාබි එමීර් රාජ්‍යය මීට පෙර දැනුම් දුන්නා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාලයට වැසි වැටේවා. කෙත්වතු සශ්‍රීක වේවා. ලෝකයා සතුටින් සිටීවා. රජු ධාර්මික වේවා.
00:24
Video thumbnail
සජිත්ගේ කතාවට බිමල් සැර වෙයි - මන්ත්‍රීවරුන්ව එහෙම කැඳවන්න බෑ
11:19
Video thumbnail
කොළඹ - ගාල්ල ප්‍රධාන මාර්ගයට ගලා ආ මුහුදු ජලය කළ විනාශය - ධාවන කටයුතුවලටත් බාධා
07:29
Video thumbnail
නීතිඥ සංගමය පාර්ලිමේන්තුවට එනවා - සජිත්ගෙන් ආරාධනාවක්
19:12
Video thumbnail
විපක්ෂ නායක සජිත් දෙමළ හා මුස්ලිම් මන්ත්‍රීවරුන් හමුවෙයි
04:32
Video thumbnail
දයාසිරිගෙන් පරිස්සම් වෙන්න - ගොඩපෙරකදෝරුවන්ගෙන් උපදෙස් ගන්න එපා
04:19
Video thumbnail
බන්ධනාගාරයේ සිට අලුත් ලුක් එකකින් චමින්ද විජේසිරි පාර්ලිමේන්තුවට
00:22
Video thumbnail
රජයෙන්ම යැපුණු සෙට් එක දැන් කලබල වෙලා
04:18
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.19
00:00
Video thumbnail
දැඩි නියං කාලගුණය නිසා තිසා වැවේ ජල මට්ටම පහළට
01:08