ජනාධිපති පොදු සමාව අනීතික ලෙස භාවිත කරලා CID විමර්ශනවලදී හෙළිවෙයි

ජනාධිපති පොදු සමාව අනීතික ලෙස භාවිත කරමින් වෙනත් සිරකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයාගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව පොලිසිය පවසනවා.

එමෙන්ම තව දුරටත් ලේඛන පරීක්ෂා කරමින් කොමසාරිස් ජෙනරාල්වරයාගෙන් ප්‍රකාශ සටහන් කිරීමට නියමිත බවයි වාර්තා වුණේ.

ජනාධිපති පොදු සමාව අනීතික ලෙස භාවිත කර යන සිරකරුවන් සංඛ්‍යාවක් පසුගිය වෙසක් පොහොය දිනයේ නිදහස් කර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන විමර්ශන වල දී අනාවරණය වී ඇති බවයි පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

එමෙන්ම මීට පෙරද මේ ආකාරයෙන් ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කළ සිරකරුවන් අතර අනුමැතිය නොලද සිරකරුවන් ද නිදහස් කර ඇති බවට තොරතුරු හෙළිවෙමින් පවතින බව අදාළ නිවේදනයේ සඳහන්.

02


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:01
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02
Video thumbnail
අධිකරණය ගැන කියලා සජිත් ආණ්ඩුවට හොඳ පදෙන්ම දෙසයි - ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න වරමක් නෑ
11:38
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53
Video thumbnail
උද්ඝෝෂණ කරලා වතුර ගැ#වම හැංගිච්ච කෙනෙක්නේ ජනපතිතුමා - මෙයා හෙල්ලිලා යන්නේ..බයවෙලා
03:00
Video thumbnail
JVPට බඩේ අමාරුවක් හැදුනත් පාරට බැස්සා - වී ගොවියා වෙනුවෙන් වැඩිපුරම පාරට බැස්සේ JVP එක
06:17