ජනාධිපති අපේක්ෂකයින් 08ක් මැතිවරණ ප්‍රචාරක ආදායම් සහ වියදම් වාර්තා භාරදීලා

2024 ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වූ අපේක්ෂකයින්ගෙන් අටදෙනෙකු මැතිවරණ ප්‍රචාරක ආදායම් සහ වියදම් වාර්තා ඊයේ (10) දිනය වනවිට භාර දී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙනවා.

2023 අංක 03 දරණ මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත යටතේ මැතිවරණ ප්‍රචාරක ආදායම් සහ වියදම් වාර්තා ප්‍රතිඵල ප්‍රකාශයට පත්කර දින 21ක් තුළ මැතිවරණ කොමිෂන් සභාවට භාරදිය යුතු වනවා.

ඒ, අනුව මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වූ අපේක්ෂකයින් සඳහා ලබා දී තිබූ එම කාලය අනිද්දා (13) දිනයෙන් අවසන් වනවා.

කෙසේ වෙතත් මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වූ ප්‍රධාන පෙළේ අපේක්ෂකයින් කිසිවෙක් තවමත් එම ආදායම් සහ වියදම් වාර්තා භාරදීමට කටයුතු කර නැහැ.

1 3
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහින්ද ජයසිංහ, දැක්කොත් බුවා නොදැක්කොත් එබුවා
07:50
Video thumbnail
බොරු කියන ටොම් පචයන්ගේ ආණ්ඩුවක් පෙරළීමේ චේතනාවක් තුන් හිතකවත් නෑ..
04:41
Video thumbnail
කතාකරන්න දෙයක් නෑ යකෝ - දීපන් මගේ සල්ලී..Showroom එකක් ඇතුළේ යකා නටපු හැටි..
02:21
Video thumbnail
මෙයාලා අමු දූ#ෂිතයෝ - ලෝක හොරකමක්
25:04
Video thumbnail
ආණ්ඩුව දැන් තමයි හොරකම් කරන්න ඉගෙනගන්නේ
21:19
Video thumbnail
මත්ද්‍රව්‍ය ප්‍රශ්නයට තිත තියන්න ආනන්දගෙන් පියවර රැසක්..බැරෑරුම් පැත්තට උඩු දුවලා
10:20
Video thumbnail
RDA එකෙන් ඇවිත් මුළු ගමක්ම සුන්නද්දූලි කරයි..
00:25
Video thumbnail
ගුරු සංවර්ධන නිලධාරීන් ජනාධිපති ලේකම් කාර්යාලය වටලයි
00:36
Video thumbnail
ගුරු සංවර්ධන නිලධාරීන් ජනාධිපති ලේකම් කාර්යාලය වටලයි..දැඩි පොලිස් ආරක්ෂාවක් දාලා
01:51
Video thumbnail
වන්දනා ගමනත් සුනු විසුණු කරමින් බස් රථය අළු කළ ගින්න
01:54


?