ජනාධිපති අපේක්ෂකයින් 08ක් මැතිවරණ ප්‍රචාරක ආදායම් සහ වියදම් වාර්තා භාරදීලා

2024 ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වූ අපේක්ෂකයින්ගෙන් අටදෙනෙකු මැතිවරණ ප්‍රචාරක ආදායම් සහ වියදම් වාර්තා ඊයේ (10) දිනය වනවිට භාර දී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙනවා.

2023 අංක 03 දරණ මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත යටතේ මැතිවරණ ප්‍රචාරක ආදායම් සහ වියදම් වාර්තා ප්‍රතිඵල ප්‍රකාශයට පත්කර දින 21ක් තුළ මැතිවරණ කොමිෂන් සභාවට භාරදිය යුතු වනවා.

ඒ, අනුව මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වූ අපේක්ෂකයින් සඳහා ලබා දී තිබූ එම කාලය අනිද්දා (13) දිනයෙන් අවසන් වනවා.

කෙසේ වෙතත් මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වූ ප්‍රධාන පෙළේ අපේක්ෂකයින් කිසිවෙක් තවමත් එම ආදායම් සහ වියදම් වාර්තා භාරදීමට කටයුතු කර නැහැ.

1 3


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10