Fly high Get bonus Aviator Phone

ජනවාරි 15 න් පසු දිවයින පුරා විදුලි කප්පාදුවක් – පාඨලී චම්පික රණවක

විදුලිබල උත්පාදනය සඳහා පිරිපහදු තෙල් නොමැතිවිම හේතවෙන් ජනවාරි මස 15දායින් පසුව දිවයින පුරා විදුලි කප්පාදුවක් සිදුකෙරුනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ඒ් පිළිබඳව ඔහු සිය ෆේස්බුක් ගිණුමෙන් පැහැදිලි කිරීමක් කර තිබුණි. පහතින් දැක්වෙන්නේ එම සටහනයි.

“සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ තෙල් තොගය දැනට තිබෙන තත්ත්වය අනුව ප්‍රමාණවත් වන්නේ ජනවාරි මැද දක්වා පමණි. ඒ අනුව දෙසැම්බර් 10 වැනිදා පිරිපහදුවේ කටයුතු ආරම්භ කළ ද, විදුලිබලය නිෂ්පාදනය සඳහා පැවැති තොගය මෙට්‍රික් ටොන් 16000 ක් පමණක් වූ අතර, දිනකට විදුලි බල උත්පාදනය සඳහා නිකුත් කෙරෙන තෙල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 500 කට සීමා කර තිබිණ,.

ඒ ආකාරයෙන් පිරිපහදු තෙල් භාවිතා කළ ද එය ප්‍රමාණවත් වන්නේ දින 25 කට පමණක් වන අතර, විදුලි බල උත්පාදනය සඳහා භාවිත කිරීම සඳහා අමතරව පවතින්නේ පිරිපහදු තෙල් මෙට්‍රික් ටොන් 12500 ක ප්‍රමාණයක් පමණි.

මේ අතර විදුලිබල මණ්ඩලය සතුව ඔවුන්ගේ ගබඩාවල පවතින තෙල් තොග ප්‍රමාණය මෙට්‍රික් ටොන් 21,200 ක් පමණි.

තෙල් තොග ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ඉදිරි මාසය තුළ සපුගස්කන්ද තෙල් පිරිපහදුව නිශ්චිතවම වසා දැමීමට සිදුවනු ඇති අතර,මෙම තත්ත්වය තුළ විදුලිය නිෂ්පාදනය සඳහා පිරිපහදු තෙල් නිකුත් කිරීම නැවැත්වීමට ද සිදුවනු ඇත.

ඒ හේතුවෙන්ම එළඹෙන ජනවාරි 15 වෙනිදායින් පසු බොහෝදුරට දිවයින පුරා විදුලිය කප්පාදු කිරීමක් සිදු කිරීමට සිදුවනු ඇත. දැනටත් දිවයින පුරා ප්‍රදේශ කිහිපයක නොදන්වා විනාඩි 45 ක පමණ කාලයක් විදුලිය කප්පාදුවක් සිදු කරමින් පවතී., එසේ නොදන්වා විදුලිය කප්පාදු කිරීම මානව අයිතිවාසිකම් උල්ලංඝනය කරන නීති විරෝධී ක්‍රියාවකි.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඕන්නම් මූණේ ගාගන්නද මේ මේ......ඔයාට පුළුවන්ද බෑනේ.....!
00:57
Video thumbnail
තම ව්‍යාපාරය දනට පිනට කැපකරමින් පිපාසය නිවූ අපූරු දන්සැල
03:23
Video thumbnail
බුද්ධ රශ්මි වෙසක් කලාපය විවෘත කරන්න හරිනි අගමැතිනිත් එක්වෙයි
09:55
Video thumbnail
මව්පියන් පවා අහිමි වූ සයමස් බිළිදාට වෙන්න යන දේ ?
03:14
Video thumbnail
අලදෙණිය උණුසුම් කළ බස් අනතුර - සිද්ධියට මුහුණ පෑ පුද්ගල සාක්ෂි සහිතයි
03:21
Video thumbnail
රෝහල් ප්‍රතිකාර ලබන දරුවන් තිදෙනාගේ සුව දුක් බැලීමට ආ මාලිමාවේ ප්‍රභලයෙක්
08:45
Video thumbnail
පන්සලට යන ඔබට කිතුනු පොඩිත්තන්ගෙන් මල් මිටක්
01:19
Video thumbnail
ග්‍රැන්ඩ්පාස් තොරණ බලන්න විශාල ජන ගඟක් කොළඹට
01:09
Video thumbnail
දසත බෝපත වෙසක් පොහෝදා විශේෂ ධර්ම සාකච්ඡාව - සජීවීව
01:08:01
Video thumbnail
දසත බෝපත වෙසක් පොහෝදා විශේෂ කාව්‍යමය ධර්ම දේශනය - සජීවීව
58:41

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?