ජනප්‍රිය නිල් චිත්‍රපට තාරකාවක් දිවි නසාගනී

ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියක් වන කැග්නි ලින් කාර්ටර් සියදිවි නසාගෙන තිබෙනවා.

එක්සත් ජනපදයේ හූස්ටන් හිදී උපත ලබා ඇති ඇය මෙලෙස සියදිවි නසාගන්නා විය 36 හැවිරිදි වියේ පසු වුණා.

කැග්නි ලින් පසුගිය බ්‍රහස්පතින්දා ඔහියෝ ප්‍රාන්තයේ පර්මා ප්‍රදේශයේ පිහිටි සිය නිවස තුළ දී සියදිවි නසාගෙන ඇති අතර, ඇයගේ සියදිවි නසාගැනීම ප්‍රසිද්ධ මාධ්‍යයට වාර්තා වන්නේ ඊයේ දිනයේදීයි.

ඇය වසර ගණනාවක සිට මානසික සෞඛ්‍ය ගැටලු සමඟ පොරබදිමින් සිට ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

නිල් චිත්‍රපට 320 කට ආසන්න ප්‍රමාණයක පෙනී සිට ඇති කාර්ටර්, 2000 දශකයේ මැද භාගයේ දී සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළා.

ඇය 2010 වසරේ හොඳම නව තරුව සඳහා AVN සම්මාන දෙකක් ද මෙම ක්ෂේත්‍රය තුළ දිනාගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30
Video thumbnail
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය එක රැයකින් කරන්න බෑ - මේක එක ක්‍රියාමාර්ගයක් විතරයි..තව තියෙනවා
07:33
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු - බලන්නකෝ මනුස්සයා කරන කැත වැඩේ
02:51