spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ජනප්‍රිය නිල් චිත්‍රපට තාරකාවක් දිවි නසාගනී

ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියක් වන කැග්නි ලින් කාර්ටර් සියදිවි නසාගෙන තිබෙනවා.

එක්සත් ජනපදයේ හූස්ටන් හිදී උපත ලබා ඇති ඇය මෙලෙස සියදිවි නසාගන්නා විය 36 හැවිරිදි වියේ පසු වුණා.

කැග්නි ලින් පසුගිය බ්‍රහස්පතින්දා ඔහියෝ ප්‍රාන්තයේ පර්මා ප්‍රදේශයේ පිහිටි සිය නිවස තුළ දී සියදිවි නසාගෙන ඇති අතර, ඇයගේ සියදිවි නසාගැනීම ප්‍රසිද්ධ මාධ්‍යයට වාර්තා වන්නේ ඊයේ දිනයේදීයි.

ඇය වසර ගණනාවක සිට මානසික සෞඛ්‍ය ගැටලු සමඟ පොරබදිමින් සිට ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

නිල් චිත්‍රපට 320 කට ආසන්න ප්‍රමාණයක පෙනී සිට ඇති කාර්ටර්, 2000 දශකයේ මැද භාගයේ දී සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළා.

ඇය 2010 වසරේ හොඳම නව තරුව සඳහා AVN සම්මාන දෙකක් ද මෙම ක්ෂේත්‍රය තුළ දිනාගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
6
+1
6
+1
7
+1
42
+1
9
+1
5
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?