ජනප්‍රිය නළුවෙකු සහ නිෂ්පාදකයෙකුව පොලීසිය විසින් අත්අඩංගුවට 

ඉන්දියාවේ ජනප්‍රිය නළුවෙකු සහ නිෂ්පාදකයෙකු වන කමල් රෂීඩ් ඛාන් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.2020 වසරේදී පළකරන ලද ට්විටර් සටහනක් සම්බන්ධයෙන් මෙලෙස කමල් රෂීඩ් ඛාන් අත්අඩංගුවට ගෙන තිබේ

2020 වසරේදී පළකරන ලද ට්විටර් සටහනක් සම්බන්ධයෙන් මෙලෙස කමල් රෂීඩ් ඛාන් අත්අඩංගුවට ගෙන තිබේ.විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ ඔහුව මුම්බායි ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන ඇති බවය.

අභාවප්‍රාප්ත වූ ඉන්දීය සුපිරි නළුවන් වන රිෂි කපූර් සහ ඉර්ෆාන් ඛාන් සම්බන්ධයෙන් කමල් රෂීඩ් ඛාන් 2020 වසරේදී අපහාසාත්මක ප්‍රකාශ ට්විටර් ගිණුම ඔස්සේ පළකර තිබේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මූණු විතරයි මාරුවුණේ ප්‍රතිපත්ති වෙනස්වෙලා නෑ - පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රටට ඕනිද ?
09:16
Video thumbnail
කන්ද උඩරට ඇසළ පෙරහර දෙවෙනි කුඹල් පෙරහර පැවැත්වූ අයුරු - බලන්නකෝ ඒ ලස්සන
03:14
Video thumbnail
රන්දෙවොල වගේ තියෙන අධිකරණය යටත් කරගන්න යන්නේ - ජනතාවගේ මනස විකෘති කරලා 22වන සංශෝධනය ගැන
04:04
Video thumbnail
කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් මාට්ටු
01:43
Video thumbnail
ග්‍රෙගරි වැවේ බිහිසුණු බෝට්ටුඅනතුරේ ඇත්ත කතාව එළියට
01:45
Video thumbnail
කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් මාට්ටු - සෙට් එක නොන්ඩි ගගහා එන හැටි
03:01
Video thumbnail
ආයතනයකට කඩා පැනලා යකා නටපු හැටි - තඩි හොරුනේ තමුසෙලා..සල්ලි අරගෙන මුන් ජෝගි දානවා
05:47
Video thumbnail
බෙල්ලන්විල ධම්මරතන නාහිමිගෙන් ආණ්ඩුවට සැර කතාවක් - හොරු ඉන්නවා වැහි වැහැලා..මේක සාර්ථක නෑ
03:59
Video thumbnail
පොලිසියේ අවධානය පිණිසයි.. ජීවිත අනතුරේ හෙළමින් මහ පාර බදු අරන් ගිය බස් රථය...
00:57
Video thumbnail
බූස්සට ගිය අධිකරණ ඇමතිට යකා නැග්ගද ?දැනගත්තත් මේකට උත්තර දෙන්නේ නෑ
02:32