ජනපති සහ එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා අතර හමුවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරේස් අතර නිල හමුවක් එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී අද (22) සිදුවුණා.

ජනාධිපතිවරයා සහ එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරේස් අතර මෙම හමුව සිදුවූයේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වැනි සැසිවාරයෙන් අනතුරුවයි.

මෙහිදී මහලේකම්වරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ සුහඳ කතාබහක ද නිරත වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල් සෙනඟ මැදින් පිටව යයි - අට්ටාල සේරම ගලවලා දාලා - කට්ටිය වටේටම ෆුල් සුද්දයක් දෙන හැටි
03:05
Video thumbnail
සලේ වෙනුවෙන් කළ සටනට කොමාව තියයි - අපි ඕනෑම වෙලාවක සටන යළි ආරම්භ කරනවා
03:27
Video thumbnail
කාන්තාවක් සත්‍යග්‍රහයේ යකා නටයි - යකෝ පන්සල්වල ඉදපල්ලා..හොර යක්කු මුන් රටවල් කාලා කාලා
01:36
Video thumbnail
සත්‍යග්‍රහයේදි දැම්ම ගීතයට සමවැදිලා ඉන්න ගම්මන්පිල ඇතුළු සෙට් එක - සිංදුවේ තාලෙට අත්පුඩි ගහනවා
01:05
Video thumbnail
මරික්කාර් නැගිටලා ආණ්ඩුවේ කෙරුවාව එකක් නෑරම එළියට දායි - ඔයාලට හොරු අල්ලන්න බෑ
12:09
Video thumbnail
පැලවත්තේ ඔළුබක්කෝ ඇවිත් නටලා ගියාම අපි විනෝද වෙනවා - සලේ විශ්‍රාම ගිහින් කරපු වැඩේ මට අදාළ නෑ
02:41
Video thumbnail
අත්අඩංගුවට ගත් ෂාන් විජයලාල් අධිකරණයට රැගෙන ගිය හැටි - ගැම්මට වෑන් එකට නැගලා ගිය හැටි
01:12
Video thumbnail
ශානි කියන්නේ මොකෙක්ද ? කවුද ? චාමර සම්පත්ට යකා නගියි
01:33
Video thumbnail
චාමර සම්පත් - ආනන්ද විජේපාලට කට උත්තර නැතිවෙන්න දෙසයි - ආනන්දගේ ටෝක් අපිට හරියන්නේ නෑ
03:04
Video thumbnail
තාමත් ඊබ්‍රාහිම් නානා යහතින් එළියේ - විමල්ගෙන් ආණ්ඩුවට සැර සත්තමක්
02:37