පාසල් සිසු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා දිරියක් ලබාදීමේ අරමුණින් ශිෂ්‍යාධාර ලබාදීමේ ජනාධිපති අධ්‍යයන ශිෂ්‍යත්ව වැඩසටහන 2024-2025 ක්‍රියාත්මක කිරීමට ජනාධිපති අරමුදල සැලසුම් කර තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයක් මත මෙය ක්‍රියාත්මකයි.
පළමු ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබන සිසුන් ලක්ෂයක් වෙනුවෙන් වාර්ෂිකව මෙම ශිෂ්‍යාධාර ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මකයි.
මෙරට සමස්ත පාසල් සංඛ්‍යාව ආවරණය කරමින් සිදු කෙරෙන අතර සමස්ත වැඩසටහන සදහා ජනාධිපති අරමුදලින් රුපියල් මිලියන 3600ක් වෙන් කර තිබෙනවා
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
+1
8
+1
4
+1
+1
+1
2



