spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ජනපතිගේ ඉල්ලා අස්වීමේ ලිපිය තවම ලැබුණේ නෑ – කථානායක

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලා අස්වීමේ ලිපිය මෙතෙක් ලැබී නොමැති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි

මේ අතර මාලදිවයිනේ රැඳී සිටින ශ්‍රී ලංකාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පෞද්ගලික ගුවන් යානාවකින් සිංගප්පූරුව බලා පිටත් වීමට බලාපොරොත්තුවෙන් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ, ජනාධිපතිවරයා සිංගප්පූරුවට ගිය පසු ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය කතානායකවරයා වෙත යොමු කිරීමට නියමිත බව යි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?