“ඡන්දය තියන්න බලකරන්න” – සජබ මන්ත්‍රී හර්ෂණගෙන් යුරෝපා සංගමයට සන්දේශයක්

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට බලකරන ලෙස ඉල්ලා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා අද යුරෝපා සංගමයේ මෙරට කාර්යාලයට ගොස් සංදේශයක් බාර දුන්නා.

එමගින් ඔහු ඉල්ලා සිටින්නේ මෙරට ජනතාවගේ මූලික අයිතිවාසිකමක් වන ඡන්ද අයිතිය ආරක්ෂා කර දීමට රජයට බලපෑම් කරන ලෙසටයි.

මාර්තු 9 ඡන්දය බලාපොරොත්තුවෙන් මහජනතාව මෙන්ම දේශපාලන පක්ෂ මැතිවරණ කටයුතුවල නියැලෙන නමුත් රජය විවිද චක්‍රලේඛ නිකුත් කරමින් එය පැවැත්වීම කල් දමන බවට මන්ත්‍රීවරයා අදාල සංදේශය මගින් යුරෝපා සංගමය දැනුවත් කරනවා.

මැතිවරණය කල් දැමීමට එරෙහිව සමගි ජන බලවේගය මෙරට සියලූ තානාපතිවරුන් හා ජාත්‍යන්තර නියෝජිත ආයතනය දැනුවත් කිරීමටයි සැලසුම් කර තිබෙන්නේ.

ඔවුන් මේ වනවිට එක්සත් ජාතීන්ගේ මෙරට කාර්යාලය ,ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය ඇතුළු ආයතන කිහිපයක් මේ කරුණ සම්බන්දයෙන් දැනුවත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අභිරහසක් ඉතිරි කර පිළිස්සී එළොව ගිය වයෝවෘද්ධ කාන්තාව..
01:01
Video thumbnail
නාමල් ගිහින් හිටපු නගරාධිපති ජාලියෝට දුන්න සුපිරි Birthday Surprise එක..මචන් මටත් කේක් කෑල්ලක්
02:07
Video thumbnail
අවුරුදු උත්සවයට ගිය පිය පුතු ගමන රෝහලෙන් නතර වුණ හැටි..ත්‍රීවීල් එකක් දුම්රියක ගැටෙයි
01:05
Video thumbnail
රටේ ජාතික මූල්‍ය ආරක්ෂාව අනතුරේ..හිටිහැටියෙම මුදල් වාෂ්ප වෙන්න ඉඩ දෙන්න බෑ
08:06
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ සේවා පෙදෙසේ AC එකක්වත් වැඩ නෑ..මිනිස්සු හූරන් කන ආකාරයට මුදල් අය කරන්නේ
01:42
Video thumbnail
එළොව ගිය සහකාර අධ්‍යක්ෂකවරයා ගැන හර්ෂ සංවේදී වී කිව්ව දේ..සියලුම සාමාජිකයින්ට කම්පනයක් වුණා
00:57
Video thumbnail
"ඔව් දැවැන්ත හොරකමක් වෙලා තියෙනවා"අහිමිවුණ ඩොලර් මිලියන 2.5 ගැන හර්ෂගෙන් ප්‍රබල හෙළිදරව්වක්..
08:39
Video thumbnail
රටේ ඉතිහාසය අලුත් කරන මැයි දිනයක් බවට මේක පත්වෙනවා..21ම ඉතාම ඉහළින් සාර්ථක වෙනවා
06:20
Video thumbnail
මුළු කොලඹම කැළඹෙයි - බලය පෙන්නන්න හදන පරණ සෙල්ලම ආයෙත් එළියට
04:10
Video thumbnail
ඥානසාර හිමිගෙන් ක්‍රිකට් ආයතනය ගැන ඇස් උඩයන හෙළිදරව්වක් - මට හෙට තව නඩුවක් වැටෙයි
02:29