චුලක්ශි ගිනි මල් පොකුරු විසිවෙන්න දාපු ෆොටෝ ශූට් එක…

නිරූපණ ශිල්පිනී චුලක්ෂි රණතුංග කියලා කියන්නේ බුකියේ කතාබහට ලක්වෙන චරිතයක්. නිරූපණ ශිල්පිනියක් ලෙස ආකර්ශනය දිනා සිටින ඇයගේ අලුත්ම ඡායාරූප පෙළක් ඇය සමාජ මාධ්‍යයට එක් කර තිබෙනවා. අපිත් හිතුවා බුකිය කැළඹූ ඒ ඡායා රූප ටික ඔබත් එක්ක බෙදා ගන්න.