AFC Banner
AFC Banner
Empty Ad

චීන හමුදාවෙන් පිලිපීන ධීවරයින්ට අඩත්තේට්ටම්

චීන නාවික හමුදාව විසින් පිලිපීන ධීවරයින්ට හිංසන සිදු කර ඇති බවට වාර්තා වනවා.

විදෙස් මාධ්‍යය උපුටනයන් හුවා දක්වන්නේ; රොසුල් පරයේ දී මෙම සිදුවීම සිදුව ඇති බවයි.

බටහිර පිලිපීනයේ වෙරළාරක්ෂක බලකායේ ප්‍රකාශකයෙකු වන ජේ. ටරීලාට (Jay Tarriela) අනුව පසුගියදා (28)
රොසුල් කොරල්පරයෙන් ක්වීසෝන් – පලවානයේ (Quezon, Palawan) සිට ආ සිය ධීවයින්ට අත් වූ ඉරණම වීඩියෝ දර්ශන සහ ඡායාරූප සහිත ව ලැබී ඇති බවයි.

පලවානයේ ක්විසෝන් වෙත ආපසු පැමිණි ධීවරයින්ගෙන් සිද්ධියේ වීඩියෝ සහ ඡායාරූප තමන්ට ලැබුණු බවයි.

මෙම සිදුවීම සැල වූ වහාම පිලිපීන නාවික ආරක්ෂක බලඝණ වන BRP Melchora Aquino (MRRV-9702) සහ BRP Cape Engaño (MRRV-4411) Rozul Reef වෙත සිය නිලධාරීන් සහ යාත්‍රා පිටත් කර හැර තිබෙනවා.

පලවාන් සිට කිලෝමීටර් 237ක් (නාවික සැතපුම් 128ක්) පමණ දුරින් පිහිටි කොරල් ගල්පරයේ අවම වශයෙන්
සිදුවීම සිදුවන විට පිලිපීන ධීවර බෝට්ටු 20ක් පමණ තිබී ඇති බවයි පැවසෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?