Fly high Get bonus Aviator Phone

චීන ඔත්තු බැලූනයක් ගැන තායිවාන ආරක්ෂක අමාත්‍යාංශයෙන් හෙළිදරව්වක්

තායිවාන සමුද්‍ර සන්ධියේ නිරික්ෂණය වූ බව කියන චීනයට අයත් ඔත්තු බැලූනයක් නිරික්ෂණය වූ බව තායිවාන ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඔත්තු බැලූනයට අමතරව චීනයට අයත් හමුදා ගුවන් යානා සහ නෞකා විශාල ප්‍රමාණයක් ද ගමන් කරන ආකාරය නිරීක්ෂණයට ලක් වූ බව තායිවාන ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරනවා.

පසුගිය බ්‍රහස්පතින්දා එම ඔත්තු බැලූනය රාත්‍රියේ උතුරු දෙසින් පිහිටි නගරයක් වන කීලුන්ග් සිට නිරිත දෙසින් ගමන් කළ බවත්, අතුරුදන්වීමට පෙර නැඟෙනහිර දෙසට ගමන් කළ බවත් තායිවාන ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

මීටර් 6,400ක් එම බැලූනය ඉහළින් ගමන් කර ඇතැයි වාර්තා වූවද, එය චීනයට අයත් ඔත්තු බැලූනයක් බවට තහවුරු කිරීමට තායිවාන ආරක්ෂක අමාත්‍යාංශයට වැඩිදුර සාක්ෂි නොතිබූ බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?