චීන ඔත්තු බැලූනයක් ගැන තායිවාන ආරක්ෂක අමාත්‍යාංශයෙන් හෙළිදරව්වක්

තායිවාන සමුද්‍ර සන්ධියේ නිරික්ෂණය වූ බව කියන චීනයට අයත් ඔත්තු බැලූනයක් නිරික්ෂණය වූ බව තායිවාන ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඔත්තු බැලූනයට අමතරව චීනයට අයත් හමුදා ගුවන් යානා සහ නෞකා විශාල ප්‍රමාණයක් ද ගමන් කරන ආකාරය නිරීක්ෂණයට ලක් වූ බව තායිවාන ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරනවා.

පසුගිය බ්‍රහස්පතින්දා එම ඔත්තු බැලූනය රාත්‍රියේ උතුරු දෙසින් පිහිටි නගරයක් වන කීලුන්ග් සිට නිරිත දෙසින් ගමන් කළ බවත්, අතුරුදන්වීමට පෙර නැඟෙනහිර දෙසට ගමන් කළ බවත් තායිවාන ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

මීටර් 6,400ක් එම බැලූනය ඉහළින් ගමන් කර ඇතැයි වාර්තා වූවද, එය චීනයට අයත් ඔත්තු බැලූනයක් බවට තහවුරු කිරීමට තායිවාන ආරක්ෂක අමාත්‍යාංශයට වැඩිදුර සාක්ෂි නොතිබූ බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටීමෙන් සිදු වූ විනාශය
01:22
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15
Video thumbnail
බන්ධනාගාර තදබදය ගැන හර්ෂණ කට අරියි - බන්ධනාගාරයේ බිත්ති හතර ඇතුළේ තියෙන ප්‍රශ්නයක්ම නෙවෙයි
03:21
Video thumbnail
සීට් බෙල්ට් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන පොලිසිය
01:15