චීන-ඇමරිකා සබඳතාවලට ප්‍රධානතම ගැටලුව ගැන චීන ජනපති හෙළි කරයි

චීන-ඇමරිකා සබඳතාවලට ප්‍රධානතම ගැටලුව තායිවානය බව චීන ජනපති පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ එරට ධූත පිරිස සමඟ පැවැත්වෙන් ද්විපාර්ශ්වික සාකච්චා අතරතුරයි.

මෙම ගැටලුව “නිසි ලෙස” හසුරුවන්නේ නම්, එක්සත් ජනපදය හා චීනය යන දෙකටම ස්ථාවර සම්බන්ධතාවයක් භුක්ති විඳිය හැකි බවයි චීන ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ.

එසේ නොවුවහොත්, “දෙරට අතර ගැටුම් පවා ඇති වනු ඇති අතර එමඟින් සමස්ත සම්බන්ධතාවයම අනතුරේ හෙළනු ඇති බව ඔහු අනතුරු අඟවා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
3
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted