චාමික කරුණාරත්නට තරඟ තහනමක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් චාමික කරුණාරත්න හට වසරක අත්හිටවූ ක්‍රිකට් තරඟ තහනමක් ලබා දී තිබෙනවා.

ඒ පැවති විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේදී තරඟ කොන්ත්‍රාත් ගිවිසුමේ කොන්දේසි කඩ කිරීමේ චෝදනාවකට අදාලවයි.

ඒ අනුව ඔහු ඉදිරියේදී පෙර වැරැද්ද මෙන් වරදක් නැවත සිදු කළහොත් මෙම දඩුවම ක්‍රියාත්මක වනු ඇත.

මෙම තරඟ තහනමට අමතරව ඔහුට ඩොලර් 5000ක දඩ මුදලක්ද නියම කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
12
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !