Fly high Get bonus Aviator Phone

ගෝලීය සුබසාධනය වෙනුවෙන් G20 නායකයින් මුලපුරයි

ඉන්දියාවේ සභාපතීත්වය යටතේ නවදිල්ලියේදී පැවැති G20 රාජ්‍ය නායක සමුළුවේ වඩාත් අවධානය යොමු කෙරුණු ඉසව්වක් වූයේ ගෝලීය සුබසාධනයයි.

සමුලුව අමතමින් ගෝලීය ප්‍රජාවගේ අභිවෘද්ධිය සඳහා ක්‍රියා කිරීම සඳහා G20 සිය කැපවීමෙහි ස්ථිරව සිටින බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කළේය.

එමෙන්ම G20 සංවිධානය ගෝලීය යහපත සඳහාවන එහි කාර්ය භාරයෙන් කිසිසේත්ම අපගමනය නොවී ඇතැයි අවධාරණය කළ මෝදි අග්‍රාමත්‍යවරයා සියලු සාමාජිකයන් සාමූහිකව ඒ සඳහා කැපවිය යුතු බව අවධාරණය කළේය.

G20 නායකයින් නවදිල්ලි ප්‍රකාශය සම්මත කර ගැනීමත් සමඟ ඉන්දියාව ගෝලීය ප්‍රශංසාවට ලක් විය.

සැලකිය යුතු කරුණක් නම්, ප්‍රකාශයේ ඡේද 83 ම චීනයේ සහ රුසියාවේ සියයට 100 ක එකඟතාවයකින් ඒකමතිකව සම්මත වීමයි.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සිය දේශනයේදී සියලු රටවල්වලින් ඉල්ලා සිටියේ එකිනෙකා කෙරෙහි විශ්වාසය ගොඩනඟා ගැනීම සඳහා අත්වැල් බැඳගෙන එකට වැඩ කරන ලෙසයි.

COVID-19 වැනි මාරාන්තික වසංගතයක් ලෝකයට ජය ගත හැකි නම්, යුද්ධය නිසා ඇති වූ විශ්වාසයේ ඌනතාවයෙන් නියත වශයෙන්ම ජයග්‍රහණය කළ හැකි බව ඔහු ප්‍රකාශ කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?