ගෝල් ටයිටන්ස් කණ්ඩායමෙන් ලකුණු 181ක ඉලක්කයක්

ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස තරගාවලියේ ගෝල් ටයිටන්ස් සහ දඹුල්ල අවුරා කණ්ඩායම් අතර තරගය තරගය අද (31) පැවැත්වෙනවා.

මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට දඹුල්ල නායකයා සමත් වුණා.

ඒ, අනුව ඔහු පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළ අතර ප්‍රථමයෙන් පන්දුට පහර දුන් ගෝල් ටයිටන්ස් සිය පන්දුවාර 20 අවසානයේදී ලකුණු 180 ක් ලබා ගත්තා

ශෙවෝන් ඩෙනියෙල් ලකුණු 33ක් ද,භානුක රාජපක්ෂ 48ක් ද ගෝල් ටයිටන්ස් වෙනුවෙන් ලබා ගත්තා. දසුන් ශානක 42යි

පන්දු යැවිමේදී ෂනාවාස් කඩුලු 2ක් සහ බිනුර එක් කඩුල්ලක් ලබා ගත්තා.දඹුල්ල අවුරා කණ්ඩාය ජය සදහා 181ක් ගත යුතුයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවත්වන මැයි දින රැළිය - බොරැල්ල කැම්බල් පිටියේ සිට සජීවීව
00:00
Video thumbnail
සජිත්ගේ පැමිණීමත් එක්ක කොළඹ දෙදරෙයි
01:46
Video thumbnail
ලාල්කාන්ත මහ සෙනඟක් එක්ක ගැම්මට කිව්ව දේ..අපේ බලය, අනිත් ප්‍රතිවාදීන්ට ඔළුව උස්සන්න දෙන්නේ නෑ
02:39
Video thumbnail
මේ ආණ්ඩුව ආයේ දශක ගණනාවකට හොල්ලන්න බෑ..අපි 3% ඉන්නකොටත් පිරෙව්වා ගෝල්ෆේස්..දැන් එතනත් මදි
15:40
Video thumbnail
ජනතාව ජනපතිට දුන්න උණුසුම් සමුගැනීම..ජන ගඟක් මැදින් ජනපති ගැම්මට යයි
02:28
Video thumbnail
දිලිත් මැයි දින වේදිකාවේ ජනපතිව හොඳටම අමතයි
10:29
Video thumbnail
NPP කළුතර මැයි රැළියට දැඩි ආරක්ෂාවක් යොදවා ඇති අයුරු..STF සහ පොලිසියෙන් විශේෂ ආරක්ෂාවක්
01:07
Video thumbnail
මෙහෙම පුළුවන්ද ආණ්ඩු එලවන්න..පව් අනේ මෙයාලා - ඔබ මොකක්ද කියන්නේ..ඕනි නැද්ද ආණ්ඩුව ?
10:43
Video thumbnail
10වන අභිමානවත් විධායක ජනාධිපති දිලිත් ජයවීර මැතිතුමා..අපේකම හඳුනන අපේම මිනිහෙක්
02:14
Video thumbnail
ජනපති අනුර ජනතාව ඉස්සරහ ගැම්මට විපක්ෂයට කිව්ව දේ..මේ ආණ්ඩුව රකින්නේ රටේ ජනතාව
11:55