ගෝල්ෆේස් යළිත් අද උණුසුම් තත්වයක් ඇතිවුණා.අද (09) පස්වරුවේ ඒ අරගලයට සම්බන්ධ වී සිටියදී විවිධ හේතු මත මියගිය පුද්ගලයින් සිහිකිරීමට ගාලු මුවදොරට රැස්වූ පිරිස පළවා හැරීමට පොලීසිය කටයුතු කළා.
එහිදී පුද්ගලයින් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.අද පස්වරු 5.45ට පමණ ගාලු මුවදොරට රැස් වු අය අරගලයට සම්බන්ධ වී සිටියදී විවිධ හේතු මත මියගිය පුද්ගලයින් සිහිකිරීම සඳහා අරගලකරුවන් ක්රියා කල අතර එහිදී සැමරුම ආරම්භ වූ අවස්ථාවේ පොලීසිය ඔවුන්ට ඉන් ඉවත්වන ලෙස ශබ්ද විකාශන යන්ත්ර ඔස්සේ දැනුම් දී තිබුණි.අරගලකරුවන් ඊට අනුගත නොවීමය.
මේ හේතුවෙන් ව පිරිස පළවා හැරීම සඳහා පොලීසිය සහ කැරලි මර්දන අංශ කටයුතු කළේය.














අරගල අරගල කියල රට මහපාරට ගන්න එකට ඇතුල් හෙලීමක් කරන්නේ.ගෝඨා ගියා…. දැන් රට ඉදිරියට ගන්න අරගල කරපල්ලා