ගෝල්ෆේස් අරගල භූමියට කඳුළු ගෑස් ප්‍රහාරයක්

ගාලුමුවදොර පිටියේ පිහිටි අරගල භූමියට මේ වනවිට ආරක්ෂක අංශ විසින් අඛණ්ඩව කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරමින් පවතින බව වාර්තා වනවා.

මේ අතර අරගලයට සහාය පල කිරීමට කොළඹට පැමිණි විරෝධතාකරුවන්ට කොළඹ කොටුව යෝර්ක් වීදිය ප්‍රදේශයේ දී මීට පෙර කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කරනු ලැබුවා.

මෙම විරෝධතාව අතර තුර තුවාල ලැබූවන හත්දෙනෙක් මේ වනවිට රෝහල් ගතකර ඇති බවයි සෞඛ්‍ය අංශ පැවසුවේ.

ඒ අතර පොලිස් නිලධාරින් දෙදෙනෙකු ද සිටින බවයි වාර්තා වුණේ.

මේ වන විටත් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් විරෝධතාකරුවන් කොළඹ නගරයට පැමිණෙමින් සිටින බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාස්කු ප්‍රහාරය කළේ ගෝඨා කියලා සාක්ෂි ඇතුව ඔප්පු කරන්න
20:11
Video thumbnail
කඳුළු පාස්කුවක අඳුරු මතකය - වසර 7ක් ගතවුණත් උත්තර නැති ප්‍රශ්නයක්
03:51
Video thumbnail
පාස්කු වින්දිතයින්ට අපහාස කරන්න බෑ - බැරි නම් මේක දාලා යන්න
07:59
Video thumbnail
පාස්කු ප්‍රහාරයට මුජිබුර් සම්බන්ධයි..? සජිත් වගකියන්න ඕනේ
10:12
Video thumbnail
කාදිනල්තුමාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
27:51
Video thumbnail
පාස්කු වින්දිතයින් සිහිකරමින් පැවැත්වුණු පාස්කු සැමරුම
02:55
Video thumbnail
කොම්පඤ්ඤ වීදියේ ක්‍රිස්තියානි පල්ලියටත් දැඩි ආරක්ෂාවක්
00:49
Video thumbnail
පොල් වගාවක් තුළ ජයටම කරගෙන ගිය ගංජා හේනක් කොටුවෙයි
01:47
Video thumbnail
කොටහේන ශාන්ත අන්තෝනි දේවස්ථානයේ ආරක්ෂාව තර කරයි
01:12
Video thumbnail
සාම පාද යාත්‍රාව - විශේෂ මාධ්‍ය හමුව | අත්තනගල්ල රජමහා විහාරයේ සිට | සජිවීව
00:00