AFC Banner
AFC Banner
Empty Ad

ගෘහ එක්ක ආදායම් හා වියදම් සම්බන්ධ සමීක්ෂණයක්

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගෘහ එක්ක ආදායම් හා වියදම් සමීක්ෂණය නිල වශයෙන් දියත් කර තිබෙනවා.

දිවයින පුරා පිහිටි නිවාසවල පරිභෝජන රටා අධ්‍යයනය කිරීම මෙම සමීක්ෂණයේ අරමුණ බවයි එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අනෝජා සෙනෙවිරත්න පැවසුවේ.

දිවයිනේ සියලුම ප්‍රදේශවලින් ගෘහස්ථ ඒකක 25,000ක නියැදියක් ඔස්සේ මෙම සමීක්ෂණය සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?