Fly high Get bonus Aviator Phone

ගුවන්තොටුපල වැසේ

සියලු ගුවන් මගීන් සඳහා මැයි මස 21 වන දා මධ්‍යම රාත්‍රියේ සිට මැයි 31 මධ්‍යම රාත්‍රී දක්වා මෙරටට ඇතුළුවීම තහනම් කර තිබෙනවා

පැතිර යන කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ මෙම තීරණය ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ

විශේෂයෙන්ම පිටරට සිට මෙහි පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ගෙන් කොවිඩ් වෛරසයේ නව ප්‍රභේද රට තුලට ඇතුලුවීම වළක්වාලීමේ පියවරක් ලෙස මෙම තීරණය ගෙන තිබෙන බව සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කරනවා

එමෙන්ම මෙරටින් පිටත්වන ගුවන් මගීන් සඳහා සැලසුම් කළ පරිදිම පිටත්වීම සඳහා අවසර ලැබෙනු ඇති

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?