සියලු ගුවන් මගීන් සඳහා මැයි මස 21 වන දා මධ්‍යම රාත්‍රියේ සිට මැයි 31 මධ්‍යම රාත්‍රී දක්වා මෙරටට ඇතුළුවීම තහනම් කර තිබෙනවා
පැතිර යන කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ මෙම තීරණය ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ
විශේෂයෙන්ම පිටරට සිට මෙහි පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ගෙන් කොවිඩ් වෛරසයේ නව ප්‍රභේද රට තුලට ඇතුලුවීම වළක්වාලීමේ පියවරක් ලෙස මෙම තීරණය ගෙන තිබෙන බව සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කරනවා
එමෙන්ම මෙරටින් පිටත්වන ගුවන් මගීන් සඳහා සැලසුම් කළ පරිදිම පිටත්වීම සඳහා අවසර ලැබෙනු ඇති
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1