බ්ලින්කන් චීනයට අනතුරු අඟවයි

ජනාධිපති විලියම් ලායිගේ ජාතික දින කථාවෙන් පසු තායිවානයට එරෙහිව ප්‍රකෝපාකාරී ක්‍රියාමාර්ග නොගන්නා ලෙස අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයට අනතුරු අඟවා තිබෙනවා.

“දකුණු සහ නැගෙනහිර චීන මුහුදේ නාවික ගමනාගමනයේ සහ ගුවන් ගමන් නිදහස මෙන්ම තායිවාන් සමුද්‍ර සන්ධිය හරහා සාමය සහ ස්ථාවරත්වය පවත්වා ගැනීමේ අවශ්‍යතාව අමෙරිකාව දිගටම අවධාරණය කරන බව ඔහු සඳහන් කළා.

ආසියාන් සංවිධානයේ සමුලුවෙන් අනතුරුව ලාඕසයේ දී අදහස් දක්වමින් අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා මේ අදහස් පළ කර තිබෙනවා.

තායිවානය සෑම වසරකම ඔක්තෝබර් 10 වන දින ජාතික දිනය සමරනවා.

ජනාධිපති විලියම් ලායිගේ සිය ජාතික දින කථාවේ දී පැවසුවේ තම රට කෙලෙස හෝ චීනයෙන් ස්වාධීනව වෙන්වන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙ# තියලා මැ#වත් අපි බය නෑ - මාරසිංහ ගාව හිටිය පොඩි කොල්ලා මම - වාරුව ගන්න අවු:40ක් බලාගෙන හිටියා
03:48
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා මිසක් අපි පස්සට යන්නේ නෑ
02:34
Video thumbnail
පොහොට්ටු රැළියේ සෙනඟ වැඩි නිසා කණුවක් උඩට නැග්ග තරුණයෝ
00:32
Video thumbnail
පොහොට්ටුවේ අනුරපුරේ බලය පෙන්නද්දී මාලිමාව පොළොන්නරුවේ වැඩ පෙන්නයි
01:34
Video thumbnail
අර්චුනාත් පොහොට්ටුවේ වේදිකාවට ගොඩවෙයි
02:48
Video thumbnail
අපි මොන සෙල්ලම් දැම්මත් ඔබේ හයිය නැත්තම් අපිටත් හයිය නෑ - පොහොට්ටුවේ පළමු වෙ# මුරය මේක
03:13
Video thumbnail
අනුර කුමාර ඇවිල්ලා බලපන් - උඹේ පචවලට උත්තර දෙන්න අපි සූදානම්
01:21
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා තමයි අපි නවතින්නේ
01:38