කාලිගේ ඔටුන්න සොරකම ගැන ඉන්දියාවේ කනස්සල්ල

ඩකා හි පූජා මණ්ඩපයකට ප්‍රහාරයක් එල්ල කිරීම සහ සත්කිරා හි කාලි කෝවිලේ සොරකම “බරපතළ ක්‍රියාවන්” ලෙස ඉන්දියාව සඳහන් කර තිබෙනවා.

ඉන්දියාව බංග්ලාදේශ රජයෙන් ඉල්ලා සිටින්නේ හින්දු සහ සියලුම සුළු ජාතීන්ගේ සහ ඔවුන්ගේ ආගමික ස්ථානවල ආරක්ෂාව සහ ආරක්ෂාව සහතික කරන ලෙසයි.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක රන්ධීර් ජයිස්වාල් මේ සම්බන්ධයෙන් දැඩි කනස්සල්ල පළ කරමින් නිවේදනයක් ද නිකුත් කළා.

පැරණි ඩකා නගරයේ හින්දු කෝවිලක දුර්ගා පූජා මණ්ඩපයකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබූ අතර ඉන් කිසිවෙකුටත් හානියක් සිදුව නැහැ.‍

පසුගිය සිකුරාදා සත්කිරා හි කෝවිලක කාලි දේව ප්‍රතිමාවට පළඳවා තිබූ ඔටුන්න සොරකම් කර තිබුණා.

එය නරේන්ද්‍ර මෝදි අග්‍රාමාත්‍යවරයා සිය බංග්ලාදේශ සංචාරයක් අතරතුර කෝවිලට පරිත්‍යාග කළ එකක් බවයි මාධ්‍ය වාර්තා කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46