spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ගුරු සටන දිගටම..සත්‍යග්‍රහයක් ඇරඹීමට සූදානම්

ගුරු වෘත්තිය සමිති විසින් ආරම්භ කර තිබෙන වෘත්තීය සටන ඉදිරියට ගෙන යාමට තීරණය කර තිබෙන බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි.

රටේ සියලු වෘත්තීය සමිති ගුරු අරගලය හා එක් වූ බවද ඒ මහතා පවසයි.

අරගලය ඉදිරියට ගෙන යාම සම්බන්ධයෙන් සියලු වෘත්තීය සමිති නායකයන් සමග සාකච්ඡාවක් සිදු කර තීන්දු රැසක් ගත් බව ද ඒ මහතා පැවැසීය.

ඒ අනුව හෙට දිනයේ කොළඹ නිදහස් චතුරස්‍ර ඉදිරියේ සත්‍යග්‍රහ ව්‍යාපාරයක් ආරම්භ කරන බවත් ඉන් එතැන් පටන් ගුරු සටනට සහයෝගය ලබා දෙන ක්‍රියාමාර්ග ආරම්භ කරන බවත් ඔහු තව දුරටත් කියා සිටියේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?