ගුරු දිනය දා ගුරුවරුන්ට ගෙන ආ කේක් කෑ සිසු සිසුවියන් පිරිසක් රෝහලේ (වීඩියෝ)

ගුරු දිනය සැමරීම වෙනුවෙන් පාසලට ගෙනවිත් තිබූ කේක් වර්ගයක් ආහාරයට ගෙන ඇති වූ ආසාද්මිකතාවයක් හේතුවෙන් ඌරාපොල මධ්‍ය මහා විද්‍යාලයේ සිසු සිසුවියන් නවදෙනෙකු රෝහල් ගතකර ඇති බව වාර්තා වනවා.

මෙලෙස රෝහල් ගතකර ඇත්තේ එම විද්‍යාලයේ 07 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසු සිසුවියන් පිරිසක් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම සිසු සිසුවියන් පිරිස අද (06) දහවල් 12.00ට පමණ වතුපිටිවල මූලික රෝහලට මෙලෙස ඇතුළත් කර තිබෙනවා.

අදට යෙදී ඇති ගුරු දිනය නිමිත්තෙන් පාසලට ගෙනවිත් තිබූ කේක් වර්ගයක් ගුරුවරුන්ට ද පිළිගන්වා පසුව ළමුන් පිරිසක් ද ඒවා ආහාරයට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

එහිදී මෙම සිසු සිසුවියන්ට ආසාද්මිකතාවයක් හට ගැනීමෙන් අනතුරුවයි ඔවුන් රෝහල් ගතකර ඇත්තේ.

රෝහල් ගතකර සිසු සිසුවියන්ගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා.

ඌරපොල ප්‍රදේශයේ වෙළඳසැලකින් පාසලේ ශිෂ්‍යාවන් විසින් අදාළ කේක් මිලදී ගෙන ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
1
+1
3
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ගල් අඟුරු වංචාව නිසා විදුලිබිල වැඩි වුණා..දැන් ජනතාව දින්නා
03:37
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.04.22
00:00
Video thumbnail
අත්අඩංගුවට ගත් හිටපු පා.ම. ප්‍රේමලාල් ජයසේකර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට
00:50
Video thumbnail
දූෂිත ආණ්ඩුවට ආණ්ඩුවට එරෙහිව අපිත් එක්ක එකතුවෙන්න
01:30
Video thumbnail
"ක්‍රිකට් පාලන මණ්ඩලය අයින් කරලා වෙන බෝර්ඩ් එකක් දාන්න යන්නේ"මරික්කාර්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..
06:53
Video thumbnail
අජිත්ගෙන් ලාල්කාන්තට සැර හින්ට් එකක් - ලාල්කාන්ත චණ්ඩියෙක් වෙලා - අපි අනුකම්පා කරනවා
01:35
Video thumbnail
ඇමතිව සුදු කරලා නැවත අමාත්‍යංශය දීමේ කූඨ උපක්‍රමයක්..අජිත්ට යකා නැගලා වසන්ත ඇතුළු සෙට් එකටම අමතයි
06:29
Video thumbnail
Praharaya | පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:14:51
Video thumbnail
"බලන්න ගඳ..තනිකර අසූචිනේ ගලන්නේ"නාවලපිටියේ මහ රෝහලෙන් යන අප ද්‍රව්‍ය නිසා වෙළෙඳුන්ට යකා නගියි
07:01
Video thumbnail
රෙදිපිළි වෙළෙඳසැලක හදිසියේම ඇතිවූ ගින්න
01:22