ගුණතිලකගේ ක්‍රිකට් තහනම ඉවතට

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව පනවා තිබූ තහනම ඉවත් කිරීමට පියවර ගත් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරනවා.

විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මේ බව දන්වා තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින්, ගුණතිලකට එරෙහිව එල්ලව තිබූ චෝදනා සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කර තිබූ ස්වාධීන පරීක්ෂණ කමිටුවේ නිර්දේශ අනුව එම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය 2022 වසරේ ඕස්ට්‍රේලියාවේ පැවති විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් අනතුරුව ස්ත්‍රී දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් ධනුෂ්ක ගුණතිලකව එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

පසුව ඔහුට එල්ල වී තිබූ චෝදනා සම්බන්ධයෙන් මාස 11 පමණ කාලයක් සිඩ්නි අධිකරණයේ පැවති නඩු විභාගයකින් පසු, ගුණතිලක නිදොස් කොට නිදහස් කෙරුණේ පසුගිය සැප්තැම්බර් 28 වනදායි.

ඉන් අනතුරුව ඔහු පසුගිය 03 වනදා ඕස්ට්‍රෙලියාවේ සිට යළි ශ්‍රී ලංකාවට පැමිණියා.

391668654 711225820875812 3399114608490491020 n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
16
+1
1
+1
6
+1
1
+1
1
+1
2
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුරයි අගමැති මෝදියි ඕපන් කරපු කෘෂි ගබඩාවට ගිය හර්ෂ
13:36
Video thumbnail
යාපනයේ තිබ්බ අවුරුදු උත්සවයකදී ජනපතිගේ කතාව කරපු දරුවාගේ හැකියාව මෙන්න
04:45
Video thumbnail
සද්දේ දැම්මට අපි නම් බය නෑ - ගැමුණුට අද හොඳටම තරහා ගිහිං
07:16
Video thumbnail
දොරට ගහපු කොල්ලා උඩින් බිමට වැටුණු හැටි
08:58
Video thumbnail
දෙන්නක් අවසන් ගමන් යවපු අනතුර - එද්දී එක්කෙනෙක් බිම අනිත් කෙනා ඇතුළේ
03:21
Video thumbnail
පරණ අවුරුදු දා රෑ සද්දෙට රේස් පැදපු අය ගැන පොලිස් පරීක්ෂණ ඇරඹෙයි
01:00
Video thumbnail
පරණ අවුරුදු දා රෑ සද්දෙට රේස් පැදපු අය ගැන පොලිස් පරීක්ෂණ ඇරඹෙයි
03:48
Video thumbnail
අලුත් අවුරුද්දේ වජිර කරපු සුපිරි කතාව
02:57
Video thumbnail
ගමක් හෙල්ලෙන්න ගහපු උණ වෙඩි - මේක නම් බලන්නම ඕන වීඩියෝ එකක්
05:07
Video thumbnail
හයි වේ එකේ දැන් තත්ත්වය මෙන්න - මීට කළින් මෙහෙම ට්‍රැෆික් එකක් දැකලා තියෙනවද ?
04:22

?