ගෑස් මිල අඩුවීමේ වාසිය පදික වෙළඳසැල් හිමියෙකුගෙන් ජනතාවට

ගෑස් මිල අඩු කිරිමේ වාසිය හෝටල් හා බේකරි හිමියන් පාරිභෝගිකයන්ට ලබා නොදෙන අවස්ථාවේ හැටන් නගරයේ කෙටි කැම අලෙවි කරන පදික වෙළඳසැල් හිමියෙකු ඔහු අලෙවි කරන කෙටි කෑම වර්ගවල මිල රුපියල් පහකින් (05) අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා.

ගෑස් මිල අඩුවුව ද එහි වාසිය ප්‍රදේශයේ පාරිභෝගිකයන්ට ලබා නොදී විවිධ ප්‍රකාශ සිදු කරන නගරයේ හෝටල් හා බේකරි හිමියන්ට ආදර්ශයක් ලබා දෙමින් මෙම පදික වෙළඳසැල් හිමියා විසින් සිදු කරන ලද කාර්ය අගය කල යුතු බවයි ප්‍රදේශයේ බොහෝ පිරිසක් පවසන්නේ.

මෙම පුද්ගලයා හැටන් ජුම්මා මුස්ලිම් පල්ලිය අසල කරත්තයක කෙටි කෑම වර්ග අලෙවි කරන අතර ඔහු විසින් අලෙවි කරනු ලබන සියලුම කෙටි අහාර වර්ගවල මිල රුපියල් පහකින් අඩු කර අලෙවි කිරීමට පියවර ගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55
Video thumbnail
යාපහුව රාජධානිය ප්‍රතිනිර්මාණය කරන්න රජයෙන් මුදල් වෙන් කළා - කෞතුකාගාරයක් දාන්න නියමිතයි
05:10
Video thumbnail
සජිත් හෙළිකරපු ආණ්ඩුවේ ගිනස් වාර්තාව - මේ ආණ්ඩුව සම්මානලාභී බොරුකාරයෝ
04:51
Video thumbnail
පිටි මිල වැඩි කිරීම නිසා මිනිස්සුන්ට යකා නගියි - බැරිනම් දමලා පලයල්ලා..ආණ්ඩුවක් නෙවෙයි පාන්ඩුවක්
03:33
Video thumbnail
තිරිඟු පිටි මිල ඉහළ යෑම ගැන වෙළෙඳ නියෝජ්‍ය ඇමති මාධ්‍යට හෙළිකල දේ - වැඩි වෙන්න හේතු කිහිපයක් තියෙනවා
03:58
Video thumbnail
ඡන්දයට කළින් තුන්වේලම හිටියේ චැනල් ඉස්සරහා..එතකොට දිරෙව්වා - ජනතාවට දැන් ආණ්ඩුව දිරවන්නේ නෑ
01:09
Video thumbnail
කිසිදු රාජ්‍ය නායකයෙක් මේ ව්‍යාපෘතියට මෙච්චර උදව් කළේ නෑ - හිමි නමක් ජනපතිට ප්‍රශංසා කරයි
04:41