spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ගෑස් නැවක් අද දිවයිනට බෙදාහරින දිනය මෙන්න

කාලගුණ තත්ත්වය යහපත් වුවහොත් අද දිනයේදීම ගෑස් මෙට්‍රික් ටොන් 3,500 ක් රැගත් නෞකාවෙන් ගෑස් ගොඩබෑමේ කටයුතු ආරම්භ කරන බව ලිට්‍රෝ සමාගම පවසයි.අනතුරුව තත්ත්ව පරීක්ෂා සිදුකළ යුතු අතර ඒ සඳහා ගතවන කාලය පැය 10 කි.

ඒ අනුව බදාදා ( 01) දිනය වන විට වෙළෙදපොළට ගෑස් බෙදාහැරීමේ කටයුතු ආරම්භ කිරීමට හැකිවනු ඇතැයි ලිට්‍රෝ සමාගම විශ්වාස කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?