කාලගුණ තත්ත්වය යහපත් වුවහොත් අද දිනයේදීම ගෑස් මෙට්‍රික් ටොන් 3,500 ක් රැගත් නෞකාවෙන් ගෑස් ගොඩබෑමේ කටයුතු ආරම්භ කරන බව ලිට්‍රෝ සමාගම පවසයි.අනතුරුව තත්ත්ව පරීක්ෂා සිදුකළ යුතු අතර ඒ සඳහා ගතවන කාලය පැය 10 කි.
ඒ අනුව බදාදා ( 01) දිනය වන විට වෙළෙදපොළට ගෑස් බෙදාහැරීමේ කටයුතු ආරම්භ කිරීමට හැකිවනු ඇතැයි ලිට්‍රෝ සමාගම විශ්වාස කරයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
1