ගැබිණි මව්වරුන් 700 කට කොරෝනා..19 ක් මියගිහින්

හත් සියයකට ආසන්න ගර්භණී මව්වරුන් ප්‍රමාණයකට කොවිඩ් රෝගය වැළඳී ඇති බවත් ඉන් 19 ක් මියගොස් ඇති බවත් වාර්තා වෙනවා.

මෙසේ මියගොස් ඇති සියලුම ගර්භණී මව්වරුන් කිසියම් සංකූලතාවකින් පෙළුණ අය බවද ඇය වැඩිදුරටත් පෙන්වා දේ.

කොවිඩ් වයිරස ආසාදනය වීම හේතුවෙන් විවිධ සංකූතාවන්ට ලක්ව දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන මව්වරුන්ගේ සංඛ්‍යාවද දිනෙන් දින ඉහළ යමින් පවතින බැවින් වහාම ප්‍රතිශක්තිකරණ එන්නත ලබා ගැනීමට කටයුතු කරන්නැයි ඇය සියලුම ගර්භණී මව්වරුන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරයි.

එන්නත සම්බන්ධයෙන් කොතෙක් දැනුවත් කළ ද තවමත් එන්නත ලබාගෙන ඇත්තේ ගර්භණී මව්වරුන් තිස් දහසක් පමණක දෙනා යැයිද ඇය සඳහන් කරයි.

රෝගය පැතිරීම වේගවත් වී ඇති බැවින් මේ මස අවසන් වීමට පෙර සියලුම ගර්භණී මව්වරුන්ව එන්නත්කරණයට ලක් කළ යුතු බැවින් ආසන්න රජයේ රෝහලක් වෙත හෝ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත ගොස් අදාළ එන්නත ලබාගැනීමට කටයුතු කරන්නැයිද ඇය මව්වරුන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරයි.

  1. ලෝකයේ සිටින සියළු ගැබිණි මව්වරුන් සහ එම බිළිදන්ගේ ජීවිත ආරක්ෂා වේවා!



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55
Video thumbnail
යාපහුව රාජධානිය ප්‍රතිනිර්මාණය කරන්න රජයෙන් මුදල් වෙන් කළා - කෞතුකාගාරයක් දාන්න නියමිතයි
05:10
Video thumbnail
සජිත් හෙළිකරපු ආණ්ඩුවේ ගිනස් වාර්තාව - මේ ආණ්ඩුව සම්මානලාභී බොරුකාරයෝ
04:51
Video thumbnail
පිටි මිල වැඩි කිරීම නිසා මිනිස්සුන්ට යකා නගියි - බැරිනම් දමලා පලයල්ලා..ආණ්ඩුවක් නෙවෙයි පාන්ඩුවක්
03:33
Video thumbnail
තිරිඟු පිටි මිල ඉහළ යෑම ගැන වෙළෙඳ නියෝජ්‍ය ඇමති මාධ්‍යට හෙළිකල දේ - වැඩි වෙන්න හේතු කිහිපයක් තියෙනවා
03:58
Video thumbnail
ඡන්දයට කළින් තුන්වේලම හිටියේ චැනල් ඉස්සරහා..එතකොට දිරෙව්වා - ජනතාවට දැන් ආණ්ඩුව දිරවන්නේ නෑ
01:09
Video thumbnail
කිසිදු රාජ්‍ය නායකයෙක් මේ ව්‍යාපෘතියට මෙච්චර උදව් කළේ නෑ - හිමි නමක් ජනපතිට ප්‍රශංසා කරයි
04:41