ගාල්ලෙන් අළුත් වී ප්‍රභේදයක්

අළුත් වී ප්‍රභේදයක් ගාල්ල – ලබුදූව වී පර්යේෂණ ආයතනය විසින් හඳුන්වාදී තිබෙනවා.

ආයතනය විසින් පවසන්නේ මෙම වී ප්‍රභේදයෙන් මාස තුන හමාරක් ඇතුලත අස්අන්න ලබාගතහැකි බවයි.

එය එල්.ඩී.376 ලෙස නම්කර තිබෙනවා.

මෙම ප්‍රභේදයක් රටතුල ඕනෑම ප්‍රදේශයක වගාකිරිමේ හැකියාවද පවතිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !