ග්‍රාමීය ප්‍රදේශවල කොවිඩ් ආසාදිතයින්ගේ ඉහළයෑමක්

කොවිඩ් -19 ආසාදිතයින් 711 දෙනෙකු ඊයේ (03) දිනය තුළ අලුතින් හඳුනාගෙන තිබේ.

ඉන් 236 දෙනෙකුම වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනි.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් නව ආසාදිතයින් 93 දෙනෙකු හඳුනාගෙන ඇති අතර කුරුණෑගලින් 74 දෙනෙකු හඳුනාගෙන තිබේ.

මේ අතර රත්මලාන, හංවැල්ල, හෝමාගම, මාවතගම, රිදීගම, මහියංගණය සහ මාපාකඩවැව යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසවලින් ඊයේ දිනයේ කොවිඩ් ආසාදිතයින් සැලකිය යුතු සංඛ්‍යාවක් වාර්තා වී තිබේ.

ඒ අනුව, දිවයිනේ දිස්ත්‍රික්ක 22කින් කොවිඩ් -19 ආසාදිතයින් හඳුනාගෙන තිබූ බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසීය.

මේ වනවිට මෙරට සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් ගණන 66,409 දෙනෙකු වන අතර ඉන් සුවය ලැබු සමස්ත සංඛ්‍යාව 59,883කි.

කොවිඩ් -19 ආසාදිතයින් 6,194 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවේ.

මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව ද මේ වනවිට 332ක් දක්වා ඉහළගොස් තිබේ.

ඊයේ දින කොවිඩ් ආසාදිතයින් හඳුනාගත් ප්‍රදේශ,

කොළඹ – 236
ගම්පහ – 93
කුරුණෑගල 74
ගාල්ල – 63
මහනුවර 60
බදුල්ල – 53
කළුතර – 34
මාතර – 30
නුවරඑළිය -15
මාතලේ – 10
පුත්තලම – 09
කෑගල්ල – 08
රන්නපුර – 05
ත්‍රීකුණාමලය – 05
වව්නියාව – 03
අනුරාධපුර – 03
මොනරාගල – 03
හම්බන්තොට – 03
අම්පාර – 01
මුලතිව් – 01
මඩකලපුව – 01
පොළොන්නරුව 01

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත් හොල්මන් වුණු හිටපු මන්ත්‍රීවරුන්ගේ ගුණ වර්ණනාව - ඔබතුමා වැඩකාරයෙක් - ජනපති වෙන්න ඕනි
01:20
Video thumbnail
පොඩි කොල්ලෝ හෙල්මට් නැතුව සද්දෙත් දාගෙන බයික් එකෙන් දැම්ම සෙල්ලම.."අද නම් පුතේ ඉවරයි"
00:42
Video thumbnail
අගමැති හරිනි එළියට ඇවිත් කිව්ව දේ - කතා කරන්න ඕනි නෑනේ..වැඩේ වෙනවා
02:06
Video thumbnail
සලේ හඬා වැටෙමින් තම පුතුට කී කතාව ගම්මන්පිළගෙන් එළියට දායි - මම කරපු වරද මොකක්ද ?
04:06
Video thumbnail
සුරේෂ් සලේට කන්න දෙන විදිය හෙළිකරන ගම්මන්පිල - බිමට පත්තර කොළ දාලා දෙන්නේ
03:31
Video thumbnail
වැඩිහිටි නිවාසය ගැන මාස 04කට කලින් ලියූ ප්‍රාදේශීය ලේකම්ගේ ලිපියක් එළියට..ම#ණ කිහිපයක් වෙලා
04:58
Video thumbnail
ආහාර හිඟයක් එනවා ඉස්සරහට..ලංකාවට වෙන්න යන විනාශය අමරවීර කියයි
01:31
Video thumbnail
"වෙපන් එකට අත තියන්න එපා..උඹ ලොක්කෙක්ද"පොලිසියට සැර සත්තමක් දැම්ම චණ්ඩි අයියා
02:58
Video thumbnail
සුනක සුසාන භූමියට එරෙහිව මිනිස්සු ගාලු මුවදොරට බහියි - ජනපති ඉන්නේ ඇස් කන් වහගෙනද ?
05:08
Video thumbnail
නාමල්ගේ පුංචි පුතා කේසර හිරේ දානවලු ? හොරු ඉන්නවනම් අල්ලලා හිරේ දාන්න - තිස්සකුට්ටි අභියෝග කරයි
03:47