ග්ලෙන් මැක්ස්වෙල් අනතුරක

එංගලන්තයට එරෙහිව එළඹෙන තරඟයෙන් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ග්ලෙන් මැක්ස්වෙල් ඉවත් කර තිබෙනවා.

ඒ ඔහු ගොල්ෆ් රථ (golf cart) අනතුරකට ලක්වීම හේතුවෙන්.

මැක්ස්වෙල් ගොල්ෆ් රථයක පිටුපසින් ලිස්සා වැටීමෙන් අනතුර සිදු වී ඇති අතර ඔහු යථා තත්ත්වයට පත්වෙමින් සිටින බවයි වාර්තා වන්නේ.

මෙම සිදුවීම ක්‍රීඩා ලෝලීන්ගේ දැඩි අවධානයට ලක්ව තිබෙනවා.

ක්‍රිකට් පිටියේ විශිෂ්ට දස්කම් සඳහා ප්‍රසිද්ධ මැක්ස්වෙල් ඕස්ට්‍රේලියානු කණ්ඩායමට අත්‍යවශ්‍ය සම්පතක් වන අතර එංගලන්තයට එරෙහි තරගයට ඔහුගේ අඩුව දැනෙනු නිසැක බවයි ක්‍රිකට් විචාරකයන් පෙන්වා දෙන්නේ.

මැක්ස්වෙල්ගේ ඉක්මනින් සුව අතට පත්වනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර ඔහු ඉක්මනින්ම යළිත් කණ්ඩායම සමග එක්වනු ඇතැයි අපේක්ෂිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
3
+1
4
+1
3
+1
12
+1
5
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ක්‍රිකට් පරිවර්තන කමිටුවේ උණුසුම් තත්ත්වයක් - වග උත්තරකරුවෙක් කොහොමද නඩුවක් ඉල්ලා අස් කර ගන්නේ
05:14
Video thumbnail
ආණ්ඩුවේ කාන්තා හඬක් සජිත්ට රිදෙන්නම දෙයි
08:32
Video thumbnail
ICC සභාපති පැමිණීම ගැන ක්‍රිකට් කමිටුවෙන් කිව්ව දේ - කණගාටුයි මට, ඇත්තටම දුකයි වැරදි තර්කයක් කියලා
02:25
Video thumbnail
මේකට ඩිමෙන්ශියා..මේ පි## එක්ක මේක කරන්න බෑ - මුන් හිතනවද දන්නේ නෑ ගොවියා කොහා කියලා
09:22
Video thumbnail
"අපි මැ#ණත් මෙතනින් නැගිටින්නේ නෑ"ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට අඛණ්ඩ සත්‍යග්‍රහයක
10:33
Video thumbnail
ඔයාලගේ නායකයා තමයි ප්‍රභාටත් මිනී##න්න ඉගෙන්නුවේ
04:54
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන ජනපතිගෙන් සැර කතාවක් - උස්සන් යන එක අශිෂ්ට ක්‍රියාවක්
02:30
Video thumbnail
අධිකරණ ඇමතිතුමා සජිත්ට දාපු කින්ඩිය
09:53
Video thumbnail
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මේ අවුරුද්දේ අහෝසි වෙනවා - අපි වෙනම පනතක් නිර්මාණය කරනවා
03:24
Video thumbnail
සජිත්ගේ කතාව මැද නැගිට්ට ආණ්ඩුවේ ලොක්කෙක් සජිත්ගෙන් හොඳටම අහගනී
07:06