ගමක් බය කරමින්, තරුණයන් දෙදෙනෙකුගේ අත් කැපූ සිද්ධියේ සුළමුළ එළියට

බණ්ඩාරගම – වල්ගම – සුනාමි නිවාස සංකීර්ණය ආසන්නයේදී තරුණයින් දෙදෙනෙකුට කිසියම් පුද්ගලයෙකු අද තියුණු ආයුධවලින් පහර දීම හේතුවෙන් එක් තරුණයෙකුගේ දෑත්වලට බරපතල තුවාල සිදුව තිබෙනවා.එමෙන්ම අනෙක් තරුණයාගේ ද එක් අතකට තියුණු ආයුධවලින් පහර දී ඇති බවයි පොලීසිය සඳහන් කළේ. තරුණයින් දෙදෙනා ත්‍රිරෝද රථයක රැදී සිටි අවස්ථාවකදී එම ස්ථානයට පැමිණි පුද්ගලයෙකු විසිනුයි මෙලෙස තියුණු ආයුධවලින් පහර දී ඇත්තේ.

පහරකෑමට ලක්වූ තරුණයින් දෙදෙනා ප්‍රතිකාර සඳහා හොරණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මත්ද්‍රව්‍ය ජාවාරමක් මුල් කර ගනිමින් මෙම ආරවුල සිදුව ඇති අතර, තරුණයින් දෙදෙනා රැදී සිටි ත්‍රිරෝද රථයේ තිබී තියුණු ආයුධ හමුවී ඇති බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර, කටුගස්තොට ප්‍රදේශයේදී බන්ධනාගාර නිලධාරියෙකුට සහ ඔහුගේ පුත්‍රයාට දැලි පිහියකින් පහර දී බරපතල තුවාල සිදු කළ බව කියන දෙදෙනෙකු පොලිසිය අද අත්අඩංගුවට ගත්තා.

පෞද්ගලික ආරවුලක් මත ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් මෙම පහරදීම සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ බන්ධනාගාර නිලධාරිවරයා සහ ඔහුගේ පුත්‍රයා පේරාදෙණිය රෝහලට ඇතුලත් කර තිබෙනවා

ප්‍රසිද්ධියේ තරුණයෙකුගේ අත් දෙකම කපා දමයි..ප්‍රදේශයක් උණුසුම් වෙයි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සමන්තභද්‍ර හිමිගෙන් ආණ්ඩුවට සැර සත්තමක් - ආණ්ඩුව අනවශ්‍ය ප්‍රශ්නයක් පටලගත්තේ..උද්දච්චයිනේ
06:04
Video thumbnail
මේ පනත් දෙක මර්දනකාරි ගමනේ නිවුන් සහෝදරයෝ වගේ - මහේස්ත්‍රාත්ගේ බලයත් යටපත් කරන්න පුළුවන් ?
13:21
Video thumbnail
කතරගම දේවාලයට අයත් ඉඩමකදී තරුණයෙක් වෙ# තබා ඝා#නය කරලා - එහි පරික්ෂණ සිදුකරන අයුරු
01:18
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු සත්‍යග්‍රහයේ නවතම දර්ශන - සම්බුද්ධ පූජාව පූජා කරයි
03:08
Video thumbnail
නාමල් සුවඳ අරගෙන ගමින් ගමට එනවා - පාපිසි කුණු බක්කියට දාන කාලය හරි..අපි ආණ්ඩුව එක්ක හැප්පෙනවා
06:55
Video thumbnail
තලල්ල වෙරළෙන් සොයාගත් මලුවල අයිස් තිබෙන බවට සැකයක් - වෙරළට දැඩි ආරක්ෂාවක් දමා ඇති අයුරු
01:41
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි..බෙංගාල බොක්කේ සුළි කුණාටු තත්ත්වයක් ?
06:11
Video thumbnail
රට ආරක්ෂා කරනවා කියලා ඇවිත් බෞද්ධ ආගමට ග#නවා - අපිට නඩු දැම්මට අපි බය වෙන්නේ නෑ
04:52
Video thumbnail
මුළු කළුතරම සලිත කරමින් වෙරළ තීරයෙන් හමුවූ නාඳුනන නිසල සිරුර
00:37
Video thumbnail
අනුරාධපුර පූජා නගරයට වෙන්න යන දේ මෙන්න..ප්‍රබල හෙළිදරව්වක් - රුවන්වැලිසෑය නිකම් ස්මාරකයක් කරලා
07:19