“කොරෝනා ව්‍යාප්තියේ දෙවන අවුරුද්ද තවත් මාරාන්තික වෙන්න පුළුවන්..”

ලෝක සෞඛ්‍ය සංවිධානය සිදු කළ අනතුරු ඇඟවීම මෙන්න

කොරෝනා වසංගත ව්‍යාප්තියේ දෙවන වසර බෙහෙවින් මාරාන්තික වනු ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අගවනවා.

මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි එම සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Tedros Adhanom Ghebreyesus මේ බව කියා සිටියේ.

ඒ හේතුවෙන් දරුවන්ට සහ යොවුන් දරුවන්ට කොරෝනා මර්දන එන්නත ලබාදීමට තම අවදානය යොමු කර ඇති බවද ඔහු ප්‍රකාශ කළා.

මීට පෙර ලෝක සෞඛ්‍ය සංවිධානය අග්නිදිග ආසියානු කලාපය තුළ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව ඉහළ යනු ඇති බවට සෞඛ්‍ය සංවිධානය විසින් අනතුරු අඟවා තිබුණා.

එය මේ වනවිට සිදුවෙමින් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.

‍කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීමට විවිධ රටවල් අනුගමනය කරනු ලැබු නීති ලිහිල් කිරීම මීට හේතුව බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරනවා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14
Video thumbnail
තානාපතිලා කැමැත්තෙන් පොහොට්ටුව සමඟ සංවාද අපේක්ෂා කරනවා - නාමල් ගැනත් අපි කතා කළා
02:43
Video thumbnail
“රටම එකට” ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි - ගුරුවරුන්ටත් විශේෂ පුහුණුවක් ?
01:44