කොරෝනා මරණ 18ක්

කොරෝනා වෛරසය ආසාදිතව අද (10) දිනයේ දී පුද්ගල මරණ 18ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා.

එම මරණ අතර, පිරිමි පුද්ගල මරණ 09ක් සහ කාන්තා මරණ 09ක් ඇතුළත්.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් 15 දෙනෙකු සහ 30 – 59 ත් වයස් කාණ්ඩයේ පසුවූවන් තිදෙනකු බවයි වසංගත රෝග විද්‍යා අංශය පවසන්නේ.ඒ අනුව වෛරසය ආසාදිතව මෙරට සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 14,573ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?