ඇෆ්ගනිස්ථානයෙන් ඉන්දියාවට අනුකම්පා විරහිත ප්‍රහාරයක්

නැගීඑන ආසියානු කුසලාන 20-20 ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය ඕමානයේ දී මේ වනවිට ක්‍රියාත්මකයි.

ඉන්දියාව සහ ඇෆ්ගනිස්ථානය අතර පැවැත්වෙන මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්ථාන A කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 04ක් දැවී ලකුණු 206ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළා.

මෙවර තරගාවලියේ දී කණ්ඩයමක් රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව මෙය වීමද විශේෂත්වයක්.

ඇෆ්ගනිස්ථාන ඉනිම වෙනුවෙන් සාර්ථක ආරම්භයක් ලබාදීමට සුබයිඩ් අක්බාරි සහ සේදිකුල්ලා අටල්ට හැකියාව ලැබුණු අතර, එහිදී සුබයිඩ් අක්බාරි ලකුණු 64ක් සහ සේදිකුල්ලා අටල් ලකුණු 83ක් රැස් කිරීමට සමත් වුණා.

කරීම් ජනට් රැස්කළ ලකුණු සංඛ්‍යාව 41ක්.

පන්දු යැවීමේ දී රසික් සලාම් ඇෆ්ගනිස්ථාන ඉනිමේ කඩුලු 03ක් බිඳ දැමීමට සමත් වුණා.

ඒ, අනුව මෙම තරගය ජය ගැනීමට ඉන්දීය A කණ්ඩායමට පන්දු 120ක් තුළ ලකුණු 207ක දැවැන්ත ඉලක්කයක් හිමිව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
2
+1
10
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කරන්න බැරිනම් සිවුරු හැරලා යන්න..ඕමල්පේ සෝභිත හිමි සැර වෙයි - වැරදිකරුවන් සසුනෙන් නෙරපිය යුතුයි
04:32
Video thumbnail
🔴වත්මන් කාලගුණ තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය සාකච්ඡාව..
26:10
Video thumbnail
කල් ඉකුත් වූ පොහොර නිසා දැඩි උණුසුම් තත්ත්වයක්
01:17
Video thumbnail
වැල්ලවායේ දී ත්‍රීරෝද රථයක හදිසියේම ඇතිවූ ගින්න
00:45
Video thumbnail
වැල්ලවායේ දී ත්‍රීරෝද රථයක හදිසියේම ඇතිවූ ගින්න - "වතුර ගහන්න එපා..වැලි දාන්න"
01:07
Video thumbnail
මල්වානේ නිවස වටලන්න ගිය අනතරේ සෙට් එකට පූර්ණ අනුග්‍රහය දෙන්නේ රජය l Jagath Vithana
01:42
Video thumbnail
සාංඝික දේපළත් විකුණන් කන බඩු මේ..මේක ජාවාරමක් - කෙප්ප කෙබර දැන් කියන්න එපා
07:19
Video thumbnail
කල් ඉකුත් වූ පොහොර ලබාදීම නිසා දැඩි උණුසුම් තත්ත්වයක්..අවුරුදු 5ක් කල් ඉකුත්වෙලා..පොහොර හංඟලා
10:00
Video thumbnail
ඇදහැලුණු මහ වැස්සත් සමඟ ලුණුගම්වෙහෙර ජලාශයේ තවමත් වාන් දොරටු විවෘතව පවතියි
02:05
Video thumbnail
කැලඹුණ කාලගුණය ගැන ජනතාවට විශේෂ දැනුම්දීමක්..දිවයිනේ බොහෝ ප්‍රදේශවලට කඩින් කඩ වැසි
03:21