ගුරු විදුහල්පති වැටුප් විෂමතාවයට අයවැයෙන් විසඳුම්

එළඹෙන අයවැය තුළින් ගුරු විදුහල්පති වැටුප් විෂමතාවයට විසඳුම් ලබාදීමට අවධානය යොමුව තිබෙනවා.

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ ගුරු සංගම් අතර අද (25) පෙරවරුවේ පැවති සාකච්ඡාවකදීයි මේ සම්බන්ධයෙන් අවධානය යොමුව ඇත්තේ.

මෙම සාකච්ඡාව සඳහා ගුරු සංගම් කිහිපයක් සහභාගී වී තිබෙනවා.

සාකච්ඡාවෙන් පසු මාධ්‍ය හමුවක් පවත්වමින් ලංකා ගුරු සංගමයේ නියෝජිතයින් සඳහන් කළේ අග්‍රාමාත්‍යවරිය සමඟ පැවති සාකච්ඡා සාර්ථක බවයි.

පාසල්වල ඇති ගැටළු සම්බන්ධයෙන් ද මෙම සාකච්ඡාවේ දී අවදානය යොමු වූ බවත්, පාසල්වලින්; ළමුන්ගෙන් මුදල් එකතු කිරීම් සම්බන්ධයෙන් ද මෙහිදී අවදානය යොමුකළ බව ද ගුරුසංගම් සඳහන් කර සිටියා.

  1. ගුරු විදුහල්පති වැටුප් විෂමතාවයට විසදුම් ලබාදීම හා පාසල්වල පවතින ගැටළු නිරාකරණය කර නිසි විසදුම් ලබාදීම අනාගත ආයෝජනයකි.

  2. Guru warunta witharada 2016/ 2020 athara 83000kage wisrama watupata mokada wenne ewa amathaka welada e ganath thiranayak gonna ranil eken 2500k denawa kiuwa enisa aluthen denna kalin pending thiyana ewa gewala inna



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
සාක්ෂි ගැන අහද්දි සජබ රෝහණට උත්තර නැතිවුණාද ?මෙතන කියන්න බෑ...මාව අපහසුතාවයට පත් කරන්න එපා
01:11
Video thumbnail
පැරදුණත් යන්නේ නැති තැන් මේ - කළින් හිටියේ පිල් මාරු කරපු මන්ත්‍රීවරයෙක්..දැන් හොරකම් කරන්නේ නෑ
02:37
Video thumbnail
විනිසුරුවරුන් සෙට් එකම මැ#ණොත් කොහොමද නඩු වේගවත් කරන්නේ ?නඩු ඉවර කර ගන්න සජබයෙන් දුන් විකල්ප
02:14
Video thumbnail
අපි සදාකාලිකව දේශපාලනයේ ඉන්නේ නෑ - පැරදුණොත් එළියේ..මේ යන්නේ ඒකාධිපති ගමන් මාර්ගයක්
08:58
Video thumbnail
පන්දම් අරගෙන ලිප්ටන් වට රවුම වටලයි
00:42
Video thumbnail
සජබ උද්ඝෝෂණය තිබෙන ස්ථානය නිරීක්ෂණයට ගිය සජිත් ඇතුළු පිරිස
00:45
Video thumbnail
අපි පාර්ලිමේන්තුවෙන් එළියට බැස්සා ඇමතිකම් අතහැරලා - රාජිත ආණ්ඩුවට සැරටම අමතයි
02:43
Video thumbnail
ඒකාබද්ධ වෘර්තීය සමිති පන්දම් අරගෙන ලිප්ටන් වට රවුම වටලයි - අනුර, හර්ෂ පුරප්පාඩු පුරවාපන්
01:00
Video thumbnail
කොට අයට අනිවාර්ය නැති සීට් බෙල්ට් නීතිය - අඩි හතර හමාරට අඩු අයට සීට් බෙල්ට් නීතිය අනිවාර්ය නෑ
01:00