කොන්ගොඩරනාගේ බිරිඳගේ නිවසේ තිබු සොයාගත් අමුතු භාණ්ඩේ

තඹවිට ගුරුන්නාන්සේලාගේ ලසන්ත පද්මලාල් නොහොත් කොන්ගොඩ රනාගේ බිරිඳට අයත් තිස්සමහරාම සේනෛපුර පිහිටි පාළු නිවසක තිබී ජීව අත් බෝම්බයක් තිස්සමහරාම පොලිසිය විසින් පෙරේදා ( 25 දා ) සොයා ගෙන තිබේ.

අපරාධ කිහිපයකට සම්බන්ධ යැයි කියන කොන්ගේඩරන් මේ වනවිට වසර කිහිපයක සිට අතුරුදන්ව සිටින අතර ඔහු බිරිඳ සමග පදිංචිව සිටි බිරිඳට අයත් යැයි කියන වල්බිහිවී ඇති ඉඩමේ තිබී මෙම ජීව අත් බෝම්බය හමුවිය . එම ඉඩම එළි පෙහෙළි කිරීමට කාගොඩ රනාගේ බිරිඳගේ මව ගිය අවස්ථාවෙහි ගේට්ටුව අසල ගෙවත්තෙහි කපන ලද උණ ගසක් අසළ සැක කටයුතු පාර්සලයක් තිබී පොලිසියට දන්වා තිබේ . ලැබුණු තොරතුරට අනුව පොලිසිය එම ස්ථානයට ගොස් පරික්ෂා කිරීමේ දී ජීව අත් බෝම්බයක් බවට පොලිසිය තහවුරු කරගෙන තිබේ . මේ සම්බන්ධයෙන් තිස්සමහරාම පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදුකරයි .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ගල් අඟුරු වංචාව නිසා විදුලිබිල වැඩි වුණා..දැන් ජනතාව දින්නා
03:37
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.04.22
00:00
Video thumbnail
අත්අඩංගුවට ගත් හිටපු පා.ම. ප්‍රේමලාල් ජයසේකර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට
00:50
Video thumbnail
දූෂිත ආණ්ඩුවට ආණ්ඩුවට එරෙහිව අපිත් එක්ක එකතුවෙන්න
01:30
Video thumbnail
"ක්‍රිකට් පාලන මණ්ඩලය අයින් කරලා වෙන බෝර්ඩ් එකක් දාන්න යන්නේ"මරික්කාර්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..
06:53
Video thumbnail
අජිත්ගෙන් ලාල්කාන්තට සැර හින්ට් එකක් - ලාල්කාන්ත චණ්ඩියෙක් වෙලා - අපි අනුකම්පා කරනවා
01:35
Video thumbnail
ඇමතිව සුදු කරලා නැවත අමාත්‍යංශය දීමේ කූඨ උපක්‍රමයක්..අජිත්ට යකා නැගලා වසන්ත ඇතුළු සෙට් එකටම අමතයි
06:29
Video thumbnail
Praharaya | පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:14:51
Video thumbnail
"බලන්න ගඳ..තනිකර අසූචිනේ ගලන්නේ"නාවලපිටියේ මහ රෝහලෙන් යන අප ද්‍රව්‍ය නිසා වෙළෙඳුන්ට යකා නගියි
07:01
Video thumbnail
රෙදිපිළි වෙළෙඳසැලක හදිසියේම ඇතිවූ ගින්න
01:22