කොත්මලේ, රම්බොඩ ප්‍රදේශයේ දැවැන්ත නායයෑමක්

කොත්මලේ, රම්බොඩ ප්‍රදේශයේ දැවැන්ත නායයෑමක් වාර්තා වනවා.

පුද්ගලයන් 15 දෙනෙක්ට පමණ මෙම නායයෑමෙන් දිවි අහිමි තිබෙන බවයි පැවසෙන්නේ.

එමෙන්ම මෙම නායයෑම මඟින් පුද්ගලයන් 40කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි ඇති බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්