කොටියාගල වතුයායේ යුකෙලේප්ස්ටික් වන වගාවක අද (28) දහවල් ගින්නක් හටගෙන තිබෙනවා.
කිසියම් පිරිසක් විසින් වන වගාවට ගිනි තබන්නට ඇති බවයි වතු පාලන අධිකාරිය සැක පළකරන්නේ.
ගින්න සිඝ්‍රයෙන් පැතිර යන අතර ගින්න පාලනය කිරිමට එම වතුයායේ වතු කම්කරුවන් දැඩි උත්සහයක නිරත විය.
ගින්න හේතුවෙන් රක්ෂිතයේ ජල මුලාශ සිදියාමේ අවධානමකට ලක් වි තිබේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
1
+1
+1
+1
+1
+1



