ට්‍රම්ප් විරුද්ධ වුවත් යුද්ධයට එරෙහිව හඬ නඟන බව පාප් වහන්සේ කියයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තමාට එරෙහි වුවද, යුද්ධයට එරෙහිව හඬ නඟන බව 14 වන ලියෝ පාප් වහන්සේ පවසනවා.

අප්‍රිකානු රටවල් හතරකට දින 10ක සංචාරයක් ආරම්භ කරමින් 14 වන ලියෝ පාප් වහන්සේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්ස්සේ මේ බව සඳහන් කළා.

“මම යුද්ධයට එරෙහිව හඬ නඟා කතා කරමි, සාමය ප්‍රවර්ධනය කිරීමට, රාජ්‍යයන් අතර සංවාදය සහ බහුපාර්ශ්වික සබඳතා ප්‍රවර්ධනය කිරීමට බලාපොරොත්තු වෙමි” යනුවෙන් උන්වහන්සේ සඳහන් කර තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55
Video thumbnail
යාපහුව රාජධානිය ප්‍රතිනිර්මාණය කරන්න රජයෙන් මුදල් වෙන් කළා - කෞතුකාගාරයක් දාන්න නියමිතයි
05:10
Video thumbnail
සජිත් හෙළිකරපු ආණ්ඩුවේ ගිනස් වාර්තාව - මේ ආණ්ඩුව සම්මානලාභී බොරුකාරයෝ
04:51
Video thumbnail
පිටි මිල වැඩි කිරීම නිසා මිනිස්සුන්ට යකා නගියි - බැරිනම් දමලා පලයල්ලා..ආණ්ඩුවක් නෙවෙයි පාන්ඩුවක්
03:33
Video thumbnail
තිරිඟු පිටි මිල ඉහළ යෑම ගැන වෙළෙඳ නියෝජ්‍ය ඇමති මාධ්‍යට හෙළිකල දේ - වැඩි වෙන්න හේතු කිහිපයක් තියෙනවා
03:58
Video thumbnail
ඡන්දයට කළින් තුන්වේලම හිටියේ චැනල් ඉස්සරහා..එතකොට දිරෙව්වා - ජනතාවට දැන් ආණ්ඩුව දිරවන්නේ නෑ
01:09
Video thumbnail
කිසිදු රාජ්‍ය නායකයෙක් මේ ව්‍යාපෘතියට මෙච්චර උදව් කළේ නෑ - හිමි නමක් ජනපතිට ප්‍රශංසා කරයි
04:41