spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කෙහෙළිය ඉල්ලා අස්වෙයි

මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතව පසුවන කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා තමන් දැරූ පරිසර කැබිනට් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වී ඇති බව වාර්තා වනවා.

සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරන සමයේ ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහජනක එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා ලබන 15 වනදා දක්වා ඔහුව රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.

මේ අතර ජනාධිපති මාධ්‍ය අංශ ප්‍රධානී ධනුෂ්ක රාමනායකගෙන් මේ සම්බන්ධයෙන් අප කළ විමසීමක දී ඔහු සඳහන් කළේ මෙම ඉල්ලා අස්වීම පිළිබඳව කිසිදු නිල දැනුම්දීමක් සිදුකර නොමැති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
2
+1
45
+1
1
+1
1
+1
5
+1
9
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?